වැලිකන්ද කුරුළුබැද්දේ කුඹුරක ගහ උඩ පැලක නිදා සිටි ගොවියෙක් (53) අසල ඇළකට වැටී උල් ඇනී මිය ගිය බව පොලිසිය කියයි.
දියත
ෆේස්බුක් චාරිකාවෙදී ඉරිසියාව ඇගට අගුණයි
ෆේස්බුක් පරිහරණය කරන උදවියට ෆේස්බුක් පරිහරණයේදී යම් ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක් ඇති වුවහොත් එම හේතුව මත
‘පළාත් කීපයකට තද වැසි‘
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘මධ්‍යම, උතුරු
ආරච්චිකට්ටුව සභාපති යළි රිමාන්ඩ්
පිස්තෝල මිටකින් තිදෙනකුට පහරදීමේ චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති කේ.ජගත් ස
වන සැරිය - ඕළු මුවා
ඕළු මුවා යනු අදින් වසර ලක්ෂ 150-350ත් අතර කාලයක සිට මිහිතලය මත වාසය කරන්නට ඇතැයි සිතන සත්ත්ව විශේෂයකි. ඉංග්‍රීසි බසි
නැ’හිර මහ ඇමැති වැඩ බාර ගනී
ශ්‍රී ලකා මුස්ලිම් කොංග්‍රසයේ හාවිස් නසීර් අහමඩ් මහතා නැගෙනහිර මහා ඇමැති ලෙස අද (10) වැඩ බාර ගත්තේය. ආයෝජනය හා
‘ආදර වැස්සේ’ තෙමෙන ආදරණීය තරු ශිහාන්, ප්‍රදීප් සමඟ දසුන්
‘‘සුපර් ස්ටාර්’’ තරු ?නෙන් තාරුණ්‍යයට පායා ආ ශිහාන් මිහිරංග, ප්‍රදීප් රංගන සහ දසුන් මදුශාන් මේ සූදානම්
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
ඇඟළුම් සේවිකාවක වන සිය තරුණ බිරිය හා පිරිමියකු සූරියවැව මදුනාගල කැලයකට බලයෙන් රැගෙන ගිය සැමියකු සිය මිතුරන් ස
දුමින්දගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි
අද (10) දහවල් 12 වන විට රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය 6 ක් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත. අද
සුධර්මන් රදළියගොඩ රිමාන්ඩ්
පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක වැරද
‘අභූත චෝදනා ගොන්නක් ගෙනැල්ලා‘
ගිය රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි 10,000ක් වෙන්කළ බවටත් නව රජයෙන් එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි මුදල
වරද නිවැරදි කරයි
කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) වි
‘මනස්ගාත චෝදනාවලට‘ ගෝඨා උත්තර දෙයි
ගෝඨාභය රාජපක්ෂ ගැන නොදන්නා කෙනෙක් ශී්රලංකාවෙන් සොයාගැනීම කළුනික සොයනවාක් වැන්න.හිටපු හමුදා නිළධාරියෙක් ව
දඹදෙණියට බෝගොල්ලාගම එපාලු
දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මොහාන් වික්‍රමනායක මහතා ඉවත් කර සංධානයේ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගො
සිඩ්නි ජයරත්න උතුරු මැද විපක්ෂ නායක
උතුරු මැද පළාත් සභා හතරකම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සිඩ්නි ජයරත්න මහතා උතුරු මැද විපක්ෂ නායක ලෙස අද (10) වැඩ බා
පොලිස් නිල නිවසේ ඩෙංගු තවාන්
කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාම විදුහලට ආසන්නයේ පිහිටි පොලිස් නිල නිවාසවලින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැස
ලංකාවට ආ දෙන්නා සී.අයි.ඩියට
නීති විරෝධී ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු එරටින් පිටුවහල් කරනු ලැබ අ
පොලිස් පොතෙන්
සුරතල් බලු පැටියා නෑවීමට ළිඳ ළඟට ගිය කල්පිටිය කප්පල්අඩියේ සිව් හැවිරිදි දැරියක ළිඳට වැටී මිය ගොස් සිටි බවත් බ
දුමින්ද සිල්වා රහස් පොලිසියේ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද උදේ (10) නීතිඥවරුන් දෙදෙනෙකු සමග රහස් පොලිසියට
රවී කලංසූරිය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුල් පුටුවට
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස රවී කලංසූරිය මහතා පත්කැර ඇත. ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මා
රට සල්ලි මල්ලක් සමග ව්‍යාපාරික රේගුවේ හිරවේ
රුපියල් හැත්තෑ හත් ලක්ෂයක් වටිනා පවුම්, යුරෝ සහ යෙන් රැගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි දුරකතන උපාංග ව්
දෙන්නෙක් මරුට
බණ්ඩාරගම මොරෙන්තුඩුවේ දී අද අලුයම යතුරු පැදි දෙකක් ගැටී එක් යතුරු පැදියක ගමන් කළ දෙදෙනෙකු මියගොස් ජෝඩුවක් තුවා
ලොරිය පෙරළී හතරක් මරුට
මැදවච්චියේ ඉසින්බැස්ස ගල පර්වතය පාමුල වංගුවේ දී ලොරියක් පෙරළී එහි තිබූ රේල් පීලිවලට යටවී හතර දෙනකු මියගොස් 17 දෙ
හග්ගල පැත්තෙත් නාය යයි : මීදුමත් අධිකයි
නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද යළි පස් කඳු කඩා වැ
‘නීතියේ ගෞරවය දැන් රැකිලා‘ - නව අගවිනිසුරු
ප්රජාතන්ත්රවාදී රටක අධිකරණයේ ගෞරවය රඳා පවතින්නේ එහි ස්වාධීනත්වය හා ප්‍රඥා සහගත ක්‍රියාකාරීත්වය මත යැයි
මොහාන් පීරිස්ට තර්ජනය කිරීම ගැන උසාවියට වාර්තාවක්
පසුගිය ජනවාරි 28 වැනිදා තමාට තර්ජනය කළැයි හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධය
ගම්පොළ ගින්නක්
ගම්පොළ නගරයේ ගින්නක් හට ගත්තේය. ගඟසිරිපුර පරණ බඩු කඩයක ඇතිවූ මෙම ගින්න මැඩ පැවැත්වූ බව පොලිසිය කියයි.
රට කෑ හොරුන් අල්ලන්න ජනපති කොමිසමක්
පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව මෛත්‍රිපාල සි
ලාංකික තිදෙනාට මරණ දඬුවම ස්ථිරයි
සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට එරෙහිව ජෙඩා මහාධිකරණය මරණ දඬුවම තහවුරු කැර ඇතැයි විදේ
බාලාංශ වැඩ හොයන්න වෙනම අංශයක්
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණ ක්‍රියා පිළිබඳ පැමිණිලි සඳහා අධ්‍යාපන අමාත්

