හග්ගල පැත්තෙත් නාය යයි : මීදුමත් අධිකයි


නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද යළි  පස් කඳු කඩා වැටී නාය යතියි නුවරඑළිය මහා දිසාපති ඩිපීජී කුමාරසිරි මහතා කියයි.

නුවරඑළිය හැටන් , නුරඑළිය නානුඔය, නුවරඑළිය ගම්පොළ,නුවරඑළිය හග්ගල  ප්‍රදේශයන්හි අධික මීදුම් තත්ත්වයක් පවතින බවද මහා දිසාපතිවරයා පවසයි.

 

1 DSC05562 DSC05572 vlcsnap-2015-02-09-17h06m34s255 vlcsnap-2015-02-09-17h06m51s183