වැලිකන්ද කුරුළුබැද්දේ කුඹුරක ගහ උඩ පැලක නිදා සිටි ගොවියෙක් (53) අසල ඇළකට වැටී උල් ඇනී මිය ගිය බව පොලිසිය කියයි.
වල් අලින්ගෙන් හේන රැකීමට ඔහු හේනට ගොස් සිටියේය.