පසුගිය කාලවල මෙන් මෙවර ජනතාව රැවටීමට ලක් කළ නොහැකි බව කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරන් මහතා නොර්වුඩ
දියත
පතෝල හොරා බේරුවලින් අල්ලයි
බේරුවල හෙරලත්තුඩුවේ අක්කරයක පතෝල කොටුවක හොරෙන් පතෝල කපමින් සිටි තරුණයකු (24) අල්ලා පොලිසියට බාරදුන් බව පතෝල කොටු
අපායේ ගියත් මර්වින් නිදහස්ලු
2014 වසරේදී රාත්‍රී සමාජ ශාලාවකදී විදේශ යුවළකට පහරදීම පිළිබඳ මාලක සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස්
ඇමැතිගේ පෝස්ටර්, කටවුට් පොලිස් කටේ වැටේ
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ ඡන්ද දැන්වීම්, පෝස්ටර්, පත්‍රිකා, කටවුට් රැගෙන යමින් සිටි වාහනයක් පානදුරේදී අත
හිස මත මහ බරක් : ඒත් මැකෝ ජොලියෙන්
ශ්‍රි ලංකාවේ මෙවර මහා මැතිවරණය යුරෝපා රටක මැතිවරණයක් වගේ යැයි බොහෝ දෙනා කියති. මෙම වෙනසේ නිර්මාතෘ මැතිවරණ කොමස
පොල් විකුණා සල්ලි හෙවූ බව වෙලේ සුදා කියයි
පිළියන්දල පෞද්ගලික බැංකුවක තමාගේ ගිණුමක් ඇති බවත් මසක් වැනි කෙටි කාලයක් තුළ එමගින් මිලියන ගණනින් ගනුදෙනු සිදු
වැවේ අලියා යන්නම යයි
වෙඩි වැදී අම්පාර හිමිදුරාව වැවේ මාස 3ක් පමණ බැස සිටි අලියා අද (13) උදෑසන මිය ගියේය. වැවේ බැස සිටින අලියාට ප්
‘දෙපැත්තම එකයි : රටට වැඩක් නෑ‘
එකමුතුවී රට ඉදිරියට ගෙන යාමේ ඉදිරි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැතැයිද ආණ්ඩු පක්ෂය හා විප
සන්ධාන කාර්යාලයක් ගිනි තියයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කරන්දෙනිය ආසනයේ අගලියේ කාර්යාලයක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා, නාමපුවරු කපා&
‘ජාතික ලැයිස්තුවෙන් දූෂිතයින් එපා’
ඉදිරි පාර්ලිමේන්තුව සඳහා දේශපාලන පක්ෂ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත් කිරීමේ දී මුල්‍ය චෝදනා එ
හම්බන්තොට ඡන්දයට ඔක්කොම හරි
හම්බන්තොට පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් සහ ස්වාධීන කණ්ඩායම් 5 කින් අපේක්ෂකයින් 170 ක් මෙවර මහ මැතිවරණයට තරඟ කරන අත
‘මත්තල වී ගබඩා කරන්න යන්නේ ඉරිසියාවට’
හම්බන්තොට රජයේ වී ගබඩා වසා ඇඟළුම් කම්හල් දාපු එජාපය අද (13) මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට හදන බව හම්බන්තොට එ.ජ.
මැකෝ නොකෙරෙන දෙයක් කියයි
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු සිකුරාදා (14) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වන බැවින් ෆේස්බුක් සමාජ
චොකා මල්ලිගෙ ඡන්දෙ හිරගෙදර හිරවේ
ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු මරා දැමීයැයි රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලී)
ෆෙඩරල් ක්‍රමයකට රනිල් විරුද්ධයි
2005දී කොටි නායක ප්රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාව ඉවත දැමූ තමා අද මහ මැතිවරණය දිනන බව හොඳටම පෙනි පෙනී ෆෙඩරල් පාලනයක් ඇත
සාමය සතුට පතා කිරි කල පුදයි
පුත්තලම අරැල්මිගු ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය සමඟ කිරි කල පු
පොදු රද මඩුලු නිරීක්ෂකයෝ තුටුවෙති
ඉකුත් ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයට සාපේක්ෂව ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය ඉතාම පි
ගොවියන් දෙන්නයි ටයිල් බාසුයි එලොව යවලා
මැදිරිගිරියේ පතොක්වැවදී කුඹුරට වතුර ගැනීමේ ආරවුලකදී ගොවියන් දෙදෙනකු (40, 30) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කිය
දකුණේ උප පොලිස්පතිගේ පෙත්සමට අවසර
නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාට සේවා දිගුවක් ලබාදීමට එරෙහිව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ග
මිහින් ලංකා ලොක්කා නඩුවට යද්දී ලිපිගොනු පැහැරගෙන
මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ මීගමුව කම්කරු අධිකරණයේ නඩුව
‘බ්ලූමැන්ඩල් සිද්ධියේ සැකකරු අල්ලන්න මහජන සහාය ඉල්ලයි‘
බ්ලූමැන්ඩල්හි සිදුවූ වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
‘රජයේ සේවකයන්ට වසර 5ක නිවාඩු දීම බොරුවක්‘
එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය සේවකයන්ට වසර පහක නිවාඩු ගැනීමට ඉඩ දෙන බව කියනවා. එය සිදු නොවන දෙයක් බවත් ඒ වෙනුවට රාජ්&
‘මහින්දගේ පරාජය නළලේ කොටලා ඉවරයි‘
‘මහින්දගේ පරාජය නළලේ කොටලා ඉවරයි. ඔහුට අගමැති වෙන්න බලයක් නැහැ. සන්ධානය දෙකට කැඩිලා. ගම් මට්ටමින් ඡන්දය ඉල්ලන්
වෙලේ සුදා නම හැදුණු හැටි කියයි
ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නම හැදුණේ කෙසේදැයි අධිකරණය අද (12) ඔහුගෙන් විමසීය. තමාගේ කඩවත ප
උප ඇමැති අදත් උසාවි නොයයි
හෝමාගම, හබරකඩදී පොලිසියේ රාජකාරියට අවහිර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ
‘17 ට පස්සේ මහින්දට හොම්බෙන් යන්නයි වෙන්නේ‘
‘ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රධාන මැතිවරණයකින් ජයගත් පක්ෂය ඊළඟ මැතිවරණය ජය ගැනීමයි. ඒ අනුව ලබන
රාඩා වංචාවේ 4ක් යළි රිමාන්ඩ්
සුනාමි ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය (රාඩා) හරහා මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකළැයි සැකපිට ආචාර්ය ජයන්ත සමර
ඩි.අයි.ජි. සේවය දික් කළාට අයිතිවාසිකම් පෙත්සමක්
මැතිවරණ කටයුතු බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාට සේවා දිගුවක් ලබාදීමට එරෙහිව දකුණු පළාත් බාර නියෝජ්&
රනිල්ට හොඳ සහතිකයක්
පසුගිය කාලයේ පැවති මැතිවරණවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය අසීමිත ලෙස මැති
රන් දෙපා රේගුවේ හිරවේ
සිය දෙපා අස්සේ ඉන්දියාවට රත්රන් රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොචින් ගුවන්තොටුපළේදී අත්අඩං

