සාමය සතුට පතා කිරි කල පුදයි


පුත්තලම  අරැල්මිගු  ශ්‍රී  මුත්තුමාරිඅම්මාන්  කෝවිලේ  වාර්ෂික ගිනි පෑගීමේ  උත්සවය  සමඟ  කිරි කල පුජා  පෙරහර   13 දා උදෑසන පුත්තලම නගරයේ වීදී සංචාරය කළේය.

රටට  ප්‍රදේශයට  ශාන්තියත් කාලයක් උදාවී ,  නිස කලට වැසි වැස  සාමය , සතුට  සෞභ්‍යාය ගෙන එන  ඉදිරි කාලයක් උදා වේවායි ප්‍රාර්ථනයෙන් මෙම කිරි කල පුජාව පවත්වන ලදී . 

01[1] 02[2] 03[1] 04[1] 05[1] 06[1] 07[1] 08[1]