‘බ්ලූමැන්ඩල් සිද්ධියේ සැකකරු අල්ලන්න මහජන සහාය ඉල්ලයි‘


බ්ලූමැන්ඩල්හි සිදුවූ වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.

සමීර රසාංග පතිරණ නොහොත් සුදූ නමැති සැකකරු අංක 54/50 ශ්‍රී ධර්මාරාම පාර, දෙමටගොඩ හා අංක 346/1, හිඹුටාන පාර, අංගොඩ යන ලිපියන්හි පදිංචිව සිටි බව පොලිසිය කියයි.

සැකකරු තොරතුරු වෙතොත් 071 8591753, 0718591770, 0773291500 යන අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.