වැවේ අලියා යන්නම යයි


වෙඩි වැදී අම්පාර හිමිදුරා‍ව වැවේ මාස 3ක් පමණ බැස සිටි අලියා  අද  (13) උදෑසන මිය ගියේය.

වැවේ බැස සිටින අලියාට ප්‍රතිජීවක ඖෂධ දුන් බවත් අලියා ගොඩගෙන ප්‍රතිකාර ලබා දිම අපහසුවූ අතර එකම ප්‍රතිකාරය අලියා දුර්වල නොකර අවශ්‍ය ආහාර ලබා දීම බවද අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර කිරිමට තරම් සුදුසු තත්ත්වයක අලියා නොසිටි බවත් වනජීවී දෙපාර්තුමේන්තුවේ නැගෙනහිර පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා පැවසුවේය.

11846398_471006619738138_279022127_n[1] 11846421_471006866404780_727488991_n_(1)[1] 11880347_471006926404774_2069942873_n[1] 11880866_471007579738042_730548862_n[1]

11885398_470836379755162_5237405276888375415_n HIMIDURAWE-MIYA-GIYA-ALIYA