මීරිගම විල්වත්ත දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා තිබිය දී ගේට්ටුවෙන් රිංගා යාමට උත්සාහ ගත් මෝටර් රියක් දුම්රිය
දියත
කාරය දුම්රියේ වැදී දෙදෙනකු මරුට
රාගම දී කාරයක් දුම්රියේ හැපී දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හිමිනම කාරය පදවා ජීවිතයක් බේරාගනී
පන්සලේ කාරය පදවාගෙන තුවාල කරුවකුගේ ජීවිතය බේරාගැනීමට ඉමදුව පරගොඩ පන්සලේ හිමිනමක් ඉදිරිපත් වූ බව කරාපිටිය රෝහල
බව තරණය දිල්ලිය තරණය කරයි
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවති දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ‘බව තරණය‘ චිත්‍රපටය හොඳම චිත්‍රපට
ආබෘගේ පෙත්සම් තීන්දුව ජනවාරි 11
නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා ගොනු කර ඇති මූ
අයියයි මල්ලියි දොස්තරලා මෙලොවට ගනිති
රිය අනතුරකදී යකඩ කූරු කිහිපයක් බඩේ ඇනී සිටි අයිය මලෝ දෙදෙනකු ගේ ජීවිතය බේරා ගැනීමට දියතලාව සහ හල්දුම්මුල්ල රෝහල
අතයි - අලියි ගාල්ලේදී එක්වෙති
දකුණු පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 45 කින් අද (11) සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 47 ක් ලැබුණු අතර විපක්
අමරසේකරගේ පෙත්සම විසිවේ
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විමර්ෂණය නීතිවිරෝධී බවත්,ඉන් සිදුවූ අගතිය ව
‘අකිලගේ හිත ඩිජිටල් පුස්තකාලයේ’
2015 ජාතික කියවිමේ මාසය වෙනුවෙන් පාසල් හා මහජන පුස්තකාල සඳහා සම්මාන පිදිමේ උත්සවය අද (11) ජාතික ලේඛනාරක්ෂිත
මහපොළ ලොතරැයිය ගැන ජොන්ස්ටන්ගෙන් ප්‍රශ්න කරයි
මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය 2011 දී මලයාසියා ජාතිකයකුට පැවරිමෙන් මුල්‍ය අක්‍රමිකතාවක්  
මාල කඩන්නා පොලිස් නිලධරයට පිහියෙන් ඇනලා
ගම්පහ යක්කලදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකා යතුරු පැදියකින් පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ
කොටකෙතන කත මැරීයැයි මිහිහෙක් සැකපිට
කොටකෙතන තේ වත්තකදී නාගම් බාප්පු නම් තේ දලු නෙළන්නිය පසුගිය සැප්තැම්බර් 28 වැනිදා මරා දැමූ බව කියන 35 හැවිරිදි
පැකට් කළොත් වැඩිපුර පහක් පමණයි
උපරිම සිල්ලර මිලක් නියම කර ඇති පරිප්පු, කඩල , වියළි හාල් මැස්සන් , කට්ට හා සාලයා කරවල ඇසුරුම් කර වි
කබ්රාල්ගෙන් පැය පහක් ප්‍රශ්න කෙරේ
කොළඹ කොටුවේ මහබැංකු ගොඩනැගිල්ල 2013 දී ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පිළිසකර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු
වෙලේ සුදා අදත් උසාවියේ
මත්කුඩු ජාවාරමේ යෙදී ඇතැයිද,එසේ උපයාගත් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇතැයිද චෝදනා ලැබ සිටින සමන්ත කුමාර විතානගේ හ
බැංකු ගිණුම් පිරික්සීමට උසාවි අවසරය
2011 - 2015 අතර කාලයේ පෞද්ගලික සමාගමක් මාර්ගයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය මෝටර් රථ අමතරකොටස් ගෙනඒමේදී සිදුව ඇතැය
පෝට් සිටි ගැන මහජන විමසීම් මාසෙකින් උසාවියට
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) පළමු අදියර සඳහාවූ පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස
දුම්කොළ සමාගමේ ඉල්ලීම අහකට
ලංකා දුම්කොළ සමාගමට අයත් දුම්වැටි තොගයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අනුරාධපුරයේ දී අත්අ
ආච්චිගේ හැට්ටේ අස්සෙන් කුඩු පනී
බ්‍රසියරය අස්සේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සඟවාගෙන විකිණූ බව කියන 60 හැවිරිදි මිත්තණියක අත්අඩංගුවට ගත් බව ග
පැෆරල් සංවිධානයෙන් කරූට යෝජනා
මැතිවරණ කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ව්‍යවස්ථාදායක සභ
‘පැරණි කොළඹ‘ මහජන පුස්තකාලයට එයි
කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ පැරණි කොළඹ නගරයේ ඡායාරූප ප්‍රදර්ශනය මහජන පුස්තකාලය
හොර ටිකට්ටුවෙන් ටිකට් කපා ගනී
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහිතව ගුවන්ගත වීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයකු ඉන්
‘අපිටත් පොඩි පොඩි ආබාධ තියෙනවා‘ - එස්.බී
‘මිනිස් සත්ත්ව ඉතිහාසයේ හෝමෝ ඉරෙක්ටස් වැන්නන්ට දෙපයින් හිටගන්න බෑ. කථා කරන්න භාෂාවක් තිබුණේ නෑ. මේ සත්ත්වයෝ ද
අල්ලන්න ගියේ දෙන්නයි : තව පහක් හොර ගුරු පත්වීම් අරන්
හොර අධ්‍යාපන සහතික ඉදිරිපත් කර කැබිතිගොල්ලෑවේ ගුරුවරුන් 7 දෙනකුම හොර පත්වීම් ලබා ඇතැයි උතුරු මැද පළාත් ගිණුම්
ඉන්දීය ජාතිකයන්ට මැර ප්‍රහාරයක්
ලෝලුවාගොඩ විදුලි ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතුවල යෙදීමෙන් පසු නවාතැන්ගෙන සිටින මීරිගම හකුරුකුඹුරේ නිවසට යමි
අවුරුද්දට පෙර පුංචි ජන්දේ?
පළාත් පාලන ඡන්දය ඉතා ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය සහය සියලු පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන බව ජනාධී
කොටි දෙන්නා යළි රිමාන්ඩ්
ශ්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනකු කැ
ජොන්ස්ටන්/කබ්රාල් එෆ්සීඅයිඩියේ
හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ කොල්ලුප
සුහද කොක්කු සුහදව පියාසරති
දේශපාලන ප්‍රහසන සිනමා නිර්මාණයක් වන ‘සුහද කොකා‘ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී බ්රහස්පත
‘අතුරුදන් කරන්නේ බලාගෙනයි‘
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලූම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට ර

