2015 ජාතික කියවිමේ මාසය වෙනුවෙන් පාසල් හා මහජන පුස්තකාල සඳහා සම්මාන පිදිමේ උත්සවය අද (11) ජාතික ලේඛනාරක්ෂිත දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
ලෝකයේ බොහෝ පුස්තකාල ඩිජිටල් පුස්තකල බවට පත්වෙලා. ඒ තත්ත්වයන් අපි හඳුනාගෙන අතීතයේ තිබුණ පුස්තකල වල පොත පත ආරක්ෂා කරදීම අපේ වගකිම වෙනවා යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.




