සුහද කොක්කු සුහදව පියාසරති


දේශපාලන ප්‍රහසන සිනමා නිර්මාණයක් වන ‘සුහද කොකා‘ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී බ්‍රහස්පතින්දා (10) ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් වෙනුවෙන් ප්‍රදර්ශනය විය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් සංවිධානය කැරුණු මේ ප්‍රදර්ශනයට කථානායක කරු ජයසූරිය මහතා ද චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞශල්‍ය ඇතුළු නළු නිළියෝද එක්ව සිටියහ.

koka_201512111 koka_201512112 koka_201512113 koka_201512114 koka_201512115 koka_201512116 koka_201512117 koka_201512118