කොටකෙතන තේ වත්තකදී නාගම් බාප්පු නම් තේ දලු නෙළන්නිය පසුගිය සැප්තැම්බර් 28 වැනිදා මරා දැමූ බව කියන 35 හැවිරිදි පුද්ගලයකු රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.