යාපන දිස්ත්‍රික් දෙමළ සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනකුගේ සාක්කි අද (25)
දියත
හමුදාව කීරමලෙන් යයි
වසර ගණනාවක් යාපනය කීරමලේ සිටි යුද හමුදාව සිකුරාදා (26) වන විට ඉන් ඉවත්වනු ඇතැයි හමුදා ආරංචි කියයි. පසුගිය රජය කා
සංජේ දත් නිදහස් වෙයි
සිරදඬුවම් විඳිමින් සිටි සංජේ දත් අද (25දා) දිනයේ නිදහස් වූ බව ඉන්දීය වාර්තා සඳහන් කරයි. 1993 වසරේ මුම්බායිහි සි
ට්‍රී හිල් හි හිඳ සොබා දහමේ අසිරිය විඳිමු
ශ්‍රී ලංකාවේ නව වැනි උසම කඳු මුදුන වන වන "ට්‍රී හිල්" නුවර එළිය නගරයේ පිහිටා ඇත. නුවර එළියේ සුන්දර්ත්වය විඳිය
රටපුරා හදිසි කළුවර ගැන අගමැති ඇමැති අණින් පරීක්ෂණ
අද පස්වරු 2 සිට 4.15 දක්වාත් ඉන් පසුවත් විදුලිය ඇණ හිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස රනිල් වික්‍රම
අන්තරේ යූජීසියට පාගමනින් යයි
විශ්ව විද්‍යාලවල පවතින සිසු පුරප්පාඩු වහා සම්පූර්ණ කරන ලෙසත්, පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඉල්ලමින් අන්තර් වි
Melheim Kandy දම්පාට අනන්තයට ඉගිලී යන්නට
මහනුවර පිළිබඳව දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ මනස් තුළ මතුවන්නේ ඓතිහාසික පූජා නගරයක් ලෙසයි. ශ්‍රී ද
කේශා රෝස්ගේ නඩුවට බර වියදම්ලු
ටේලර් ස්විෆ්ට් විසින් ඇගේ මිතුරියක් වන ගායිකාවක සහ ගීත රචිකාවක වන කේශා රෝස් හට ඩොලර් 250,000 මුදල් පරිත්‍යාගයක් සිද
බලපත්‍ර නැති නම් දඩයත් දෙලක්ෂයක්
මගී ප්‍රවාහන බලපත්‍ර නැති බස් රථ ධාවනය කරන්නන් හට දඩය රුපියල් 10,000 සිට රුපියල් දෙලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට ය
උඩුවේ හිමිගෙන් පෙත්සමක් : අත්අඩංගුවට ගන්න එපාලු
තමන් අලි පැටියෙක් සන්තකයේ තබා ගන්නේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, එබැවින් තමන් අත්අඩංගු
අද රෑ කාලගුණේ එන හැටි හොඳ නැතිලු
ගිගුරුම් සහිත තද වැසි ඇතිවුවහොත් අද රාත්රියේදී තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන
ලිබරල් සංවිධායකට ගැහුවැයි දෙලක්ෂයක ඇප
මහනුවර දළඳා මාළිඟාව අසළ මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ කළ ලිබරල් පක්ෂ ජාතික සංවිධායක ආනන්ද එච්
දෙපැයකට පසු විදුලිය
විදුලිය ඇනහිටිමෙන් පසු කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට දෙපැයකට පමණ පසු අද (25) පස්වරු 4.08 පමණ යළී විදුලිය ලැබිණි.
මහ බැංකු අධිපති කෝප් කමිටුවට කැඳවයි
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (25) පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවට(කෝප්) ක
විදුලිය ඇන හිටීමෙන් පාරෙත් වාහන පෝලිම්
පැය තුනක කාලයක් විදුලි ඇනහිටිම නිසා කොළඹ හා තදචාසන්න ප්‍රදේශ වල විදුලි සංඥා අසල වාහන පෝලිම් දක්නට ඇතැ
Just out of city solid Kithul Kanda
මනරම් කඳු පන්තියක් හා බටහිර මුහුදු සීමාවද දිස්වන සුන්දර නැවතුමකි කිතුල් කන්ද . පාදුක්ක , මීපේ පිහිටි
33000 ට අකුණක් වැදිලා
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොළඹට සම්ප්‍රේණය කරන 33000 අධි වෝල්ටීයතා රැහැන් පද්ධ
වයඹ සභාපතිට එරෙහිව මාධ්‍යවේදීහු පාරේ
වයඹ පළාත් සභාව වාර්තාකරණ මාධ්‍යවේදීන් හට පළාත් සභා රැස්වීම් වලට සහභාගී විම තහනම් කරමින් වයඹ පළාත් සභා
ඉන්දියා ගිය 12ක් මව්බිමේ සරණ සොයා එති
සරණාගතභාවය අපේක්ෂාවෙන් ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික 12 දෙනකු අද ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දියා
මංගල - පවර් නිව්යෝක් නුවරදී හමුවෙති
විදේශ අමාත්යර මංගල සමරවීර සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනී සමන්තා පවර් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නු
'අවසන් සටන් බිමේ තව යුද්ධයක් අවසන්'
අවසන් යුද්ධය පැවති මුලතිව් කේපාපිලව් හි නැවත විනාශ වූ නිවාස වෙනුවට යුද හමුදා ශ්‍රමයෙන් අංග සම්පූර්ණ නිවාස 288
බෙහෙත් සංයෝජක පුරප්පාඩුවට බෙහෙත් දෙයි
දිවයින පුරා රෝහල්වල ඖෂධ සංයෝජක පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්
ලංකාව පුරා විදුලිය බිඳ වැටේ
ලංකාව පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව විදුලි බව මණ්ඩල ආරංචි කියයි. දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පම
ගිගීගේ මාර්කට් එක බැහැලා
ගිගී හැඩිඩ් යනු කාලීන පුවත් මවන්නියක් ලෙස ජනප්‍රියත්ව උසුලන චරිතයකි. පසුගිය කාලයේදීම සෙයින් මලික්ගේ ඒකපුද්ගල
කෝටියක හෙරොයින් ඇඳුම් අස්සේ
රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 650 ක් රැගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටු
ෆොන්සේකා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරයේ මීට සුළු මොහොතකට පෙ
පුංචි ජන්දය පමාවට හේතු ඇමැති කියයි
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කාලය ගත වෙන්නේ රජය බය නිසා බවට විපක්ෂයේ සමහර උදවිය පැවසුව ද සීමා නීර්ණ
වෑන් රිය ඇළකට යයි
හොරණ - බුලත්සිංහල මාර්ගයේ බැල්ලපිටිය ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ වෑන් රියක් අනතුරට ලක්ව අසල තිබූ ඇළකට පෙරළී ඇතැය
සමෘද්ධි ලේකම්ට ගැහුවාට විරෝධය
සමෘද්ධි ලේකම් බස්නාහිර පළාත් මන්ත්‍රී ජගත් කුමාරට එල්ලවූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ වෘත්තීය සමි
Envoy Concept 2016 by Hameedia
Hameedia විසින් සංවිධානය කරනු ලැබූ විලාසිතා දැක්ම පසුගියදා පැවැත්විය. "Envoy Concept 2016" යන සංකල්පය ඔස්සේ එය පැවැත්වූ

