මහ බැංකු අධිපති කෝප් කමිටුවට කැඳවයි


ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  අද (25) පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවට(කෝප්) කැඳවනු  ලැබ සිටියි.

දින සියයේ  රජය යටතේ   ශ්‍රි ලංකා  මහ බැංකුව තබාගත්  බැඳුම්කර වලින් රජයට  පාඩුවක් සිදු කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු කැඳවා ඇත.

රන්ජන් රාමනායක මහතා පැවසුවේ  යෝජනාවක් එල්ලවන  ඕනෑම කෙනෙක් කමිටුවට  කැඳවන බවයි.

DSC_6437 DSC_6458