වෑන් රිය ඇළකට යයි


හොරණ - බුලත්සිංහල මාර්ගයේ බැල්ලපිටිය ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ වෑන් රියක් අනතුරට ලක්ව අසල තිබූ ඇළකට පෙරළී ඇතැයි පොලිසිය කියයි.

එහි ගමන් කළ දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වෑන් රියට දැඩි හානි සිදුව ඇති බවත් කියති.

0e663351f01e6686d8c1066b81b524aa8db8b4648a34183a3f465972ca3f5e13 708aac05c9bfa8cc4afeed238b03cba3d0a3b7bc3b3ac74fdef8425e554ece56 ab01a2754367af08c9eb35fbf1587cec6601bd8d4d96fbc8127b78db269e301f b502c463202188637c241b8b5c7f63ea38697d68c5e4fdbba98b8c5735d44350