දිවයින පුරා රෝහල්වල ඖෂධ සංයෝජක පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
තෝරාගත් ඖෂධ සංයෝජකයින් 500කට සායනික පුහුණුව ලබාදීම ආරම්භ කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.
මාස තුනක සායනික පුහුණුවකින් පසු මෙම පිරිස රෝහල්වලට යැවීමට නියමිතය.

