සමෘද්ධි ලේකම් බස්නාහිර පළාත් මන්ත්‍රී ජගත් කුමාරට එල්ලවූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අද (25) පාර්ලිමේන්තු වට රවුමේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
ජායාරූප - ශාන්ත රත්නායක