දෙපැයකට පසු විදුලිය


විදුලිය ඇනහිටිමෙන් පසු කොළඹ හා  තදාසන්න ප්‍රදේශවලට දෙපැයකට පමණ පසු  අද (25) පස්වරු 4.08 පමණ යළී විදුලිය ලැබිණි.