ලංකාව පුරා විදුලිය බිඳ වැටේ


ලංකාව පුරාම විදුලිය බිඳ වැටිමක්  පවතින බව විදුලි බව මණ්ඩල ආරංචි කියයි. දැනට  විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ  වේ.

මීට  හේතුව කුමක්දැයි  මෙතෙක් සොයා නොගත් බව මණ්ඩලය පවසයි.