ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ආරක්ෂක විමර්ශන අංශයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි සංවේදි ස්කෑන් යන්ත්‍ර
දියත
උතුරුමැද මහ ඇමතිට එරෙහි විශ්වාශ භංග යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාව පළාත් ආණ්ඩුකාරවරයා විසින්
ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය දැයි ගම්මන්පිල විමසයි
වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ හැසිරුණ
බඹර ප්‍රහාරයකින් නාවුල පාසල් සිසුන් 4 ක් රෝහලේ
බඹර ප්‍රහාරයක් හේතුවක් නාඋල ශ්‍රි නාග පාසසේ පාසල් දරුවන් සිවි දෙනෙකු අද (15) රෝහල් ගතකර තිබේ. ශ්‍රි නාග ජාතික පා
පුත්තලම ලුණු සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලති
පුත්තලම ලුණු සමාගමේ ස්ථිර සහ අනියම් පදනමට සේවය කරන සියලුම සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් අද(15) විරෝධතාවයක නි
යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට ලිපි 7400ක්
යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හ
මොළයේ සංඥා වලින් පාලනය වන ක්‍රෘතිම අතක්
මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන
මාස 6 කදී ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 ක් අතහරිති
මෙවර ශ්‍රීපාද වන්දනාව පැවති මාස 6 ක කාලය තුළ නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා පැමිණි ලක්ෂ සං
උතුරු කොරියාව අති නවීන මැදි දුර මිසයිලයක් අත්හදා බලයි
විශාල න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු අති නවීන මැදි දුර මිසයිලයක් පසුගිය ඉරිදා සාර්ථක ලෙස අත්හදා
‘වෛරසයෙන් ආරක්ෂාවීමට වින්ඩෝස් යාවත්කාලීන කරන්න‘
ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුක
අරණායක අවතැන් වු ජනතාව වෙනුවෙන් මිලියන 921 ක්
අරණායක අවතැන් වු ජනතාව යථා තත්වයට පත් කිරිම වෙනුවෙන් මිලියන 921 ක් පමණ වියදම් කර ඇති බවත් එයින් වියළි සලාක සඳහා මිලි
ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙයි
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේනේ පිහිටි ඇබර්ඩින් දියඇල්ල සංචාර
කඩුගන්නාවේදී දුම්රියට ගල්ගැසූ තරුණයන් 4 ක් අත්අඩංගුවට
කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන දෙක අතර පළමු බිංගෙය අසලදි කොළඹ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට ගල් ගැසූ තරුණයන් 4
විග්නේශ්වරන් ෆෙඩරල් පාලනයක් ගැන ඇමරිකානු නියෝජිතයන් සමග සාකච්ඡාවක
ඇමරිකානු කොන්ග්රස් මණ්ඩල සභිකවරයකු හා ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපතිවරයා උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන්
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානම්
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් ඕනෑම අවස්ථාවක බලය ලබා ගැනීමේ හැකි
සිවාජිලිංගම්ගේ නාඩගම් ඩයස් පෝරාවෙන් වාසි ගන්නයි - ඇමැති රුවන්
ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස භුක්ති විඳමින් උතුරේ පහන් පත්තු කරමින් ත්‍රිවිධ හමුදාව හෑල්ලු කරන්න ඉඩ නොදෙන බව ර
සයිටම් සම්බන්ධ තීන්දු තීරණ රැසක් හෙට
මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් හෙට (15) ප්‍රකාශයට පත්කරන බව මහා මාර්ග හා උසස
ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයෙන්
ශ්‍රි ලංකාවේදී සැමරුණු 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය අද (14) පස්වරුවේ මහනුවර දළදා මාළිගාව පරිශ්‍ර
මහනුවර ප්රකාශනය එළිදකී
එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය මුල් කරගෙන පුළුල් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපට භාග්‍යය ලැ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය කල්දමයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් හෙට (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අනෙකුත් වෘත්තීය සමිති කළ
පක්ෂයේ තීන්දු වලට පිටුපෑවොත් විනය පියවර ගන්න වේවි - සන්ධානයේ මහලේකම්
එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත් වී මන්ත්‍රී ධූර ලබා ගත් උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී වරුන් පක්ෂයේ තීන්දු වලට ප
‘කැබිනට් සංශෝධන ගැන මම නම් දන්නේ නෑ‘ - රවී
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එජාපයට ගැනීමේ තැතක්
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව එම පළාත් සභාවේ
‘ගීතාගේ ඉරණමෙන් අනෙක් මන්ත්‍රීවරුන්ට බලපෑමක් නෑ‘
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්
අගමැතිගෙන් අවුන්සාන් සුකීට ආරාධනාවක්
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී මහත්මිය අතර අද(14) සාක
යෝධ නිදිකුම්බා මධ්‍යම පළාත ගිලගැනීමට සැරසෙයි
මධ්‍යම පළාතේ සීඝ්රයෙන් ව්‍යාප්ත වන ‘‘මී මොසා පිග්රා ’’ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන යෝධ නිදිකුඹ්බ
කෝටියක මත්කුඩු සමග පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට
ඩුබායි සිට කටුනායකට ගුවනින් රැගෙන එනු ලැබු රුපියල් කෝටියක් පමණ වටිනා බ්රව්රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත
ඉන්දීය නෞකාවක් දකුණු මුහුදු තීරයේ ජලමාන සමීක්ෂණයක
ශ්‍රී ලංකා-ඉන්දියා නාවික හමුදා අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කරමින් ඉන්දියානු නාවික හමුදාව ශ්‍රී ලංකාවේ වැලිගම
මත්ද්‍රව්‍ය අපරාධකරුවන් අල්ලන්න මහජන සහය පතයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබූ බවට සැක කරන දෙදෙනකුගේ ඡායාරූප විමර්
දිය පොදක් සොයා තැන තැන යති
වසර 17 කට පසු දරුණු නියඟයකින් තමන් පිඩා විඳින බව ඉඟිනිමිටිය ඇතුළු ගම්මාන 15 ක වැසියෝ පවසති. ඉඳහිට වැසි කිපයක් ලැබුණත

