
(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung මහත්මිය අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
සිය ධුර කාලය අවසන් කර නැවත ඇමෙරිකාව බලා පිටත්වන ඇය හට සමුදීම අරමුණු කර ගෙන මෙම හමුව පැවැත්විණි.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලයේ ඇය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ස්තුතියත් ගෞරවයත් පුදකරනු ලැබීය. ඇය මෙරට සේවා කාලයේදී තානාපතිවරිය ලෙස ලබා දුන් සේවාව කිසිදා අමතක කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd