පානදුර දකුණ ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධ පැදිකරු ලෙස ක්‍රි
දියත
බහාලුම් 323ක් බලපෑමට පිට කරලා නැහැ
වරායේ බහාලුම් 323 ක් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ බලපෑම මත නිදහස් කර නැතැයි ප්‍රවාහන මහාමාර්
ක්‍රිකට් නැති පාසල් තිහක ක්‍රිකට් දියුණු කරයි
බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධ
අගමැති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අද සිදු කෙරිණි.
ව්‍යාපෘති සැලසුම් නියමිත කාලයට අවසන් කරන්න
රජයේ සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ නියමිත කාල පරිච්ඡේදයේ දීම අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර ද
සෞඛ්‍ය ඩිජිටල් කරන මූලික පියවරක් තබයි
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System - CHIS) සෞඛ්‍ය හා ජනම
හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව
අගමැතිනිය ජපානයට ස්තූති කරයි
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර
ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ
කටුනායක ගුවන්තොටුපොළ සිට සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසිය
හෙක්ටර්ටත් මැතිසබේ තනතුරක්
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පි
පොලිස් උප පරීක්ෂක වෙඩි වැදී මරුට
මහියංගණ පොලිස්ථානයේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරික්ෂකවරයෙක් අද දින උදැසන 8.45ට පමණ, පොලිස්ථානයේ විවේක කාමරයක්
කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදු ආමන විගමන පාලක ඇතුළු තිදෙනාට ඇප
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර ප
අල්ලස් ඉල්ලූ කොළඹ වරායේ දෙදෙනෙකුගේ වැඩ තහනම්
කොළඹ වරායේ භාණ්ඩ නිශ්කාසනය සදහා පැමිණි වාප්පු ලිපිකරුවකුගෙන් භාණ්ඩ පැටවීම සදහා අමතර රුපියල් 35,000 ක අල්ලසක් ඉල්ලූ
සිල්ලර දේවල් වලට කමිටු එපා
සිල්ලර දේවල් වලට කමිටු පත් නොකරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක මහතා කථානායකවරයාගෙන් පාර්ල
දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි
දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලි
දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන් ලැබුණු ප
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ අයෙක් අල්ලයි
විදෙස් ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව කියන පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පනහක
පළාත් කිපයකට අදත් වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාල
කන්ටේනර් 300 තිබුණේ ප්රභාකරන්ගේ ගිනි අවි
වරායෙන් පිට කරපු කන්ටේනර් තුන්සිය ගානේ තිබුණේ තායිලන්තයේ තිබුණු ප්රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුද බව යාපනය දිස්
සබරගමු සරසවියෙන් පස් කියුබ් පන්සියයක් කපාගෙන
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් ක
ලොව ධනවත්ම පවුල තැන රැක ගනී
ඇමෙරිකානු ඩොලර් බිලියන 432 ක දළ වත්කමක හිමිකම් කියන වෝල්ටන් පවුල ලොව ධනවත්ම පවුල ලෙස සිය ස්ථානය නැවත වරක් ආරක්ෂා කර
මගියාගේ සොදිසියෙන් මහා දුම්රිය අනතුරක් වැළකේ
මොරටුව එගොඩ උයන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු සාගරිකා කාර්යාල දුම්රියට සිදු වන්නට ගිය අනතුරක් ඒ ආස
ඉවතලන බැරල්වලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් ගනියි
“ඉවතලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍ර
මොරවැව ආණ්ඩු පක්ෂ තේ පැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කරයි
ජාතික ජන බලවේගයට බලය හිමි මොරවැව ප්‍රාදේශීය සභාවෙහි මංගල සැසිවාරය පැවැති අද සභා රැස්වීමෙන් අනතුරුව පැවැති තේපැ
පරිපූරක වෘත්තීයවේදී වැඩ වැරුමට මූණ දෙන්න සූදානම්
පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්
ප්‍රසන්නගේ ඇපෑලට දින දෙයි
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කට
කොළඹ වරාය ස්වාභාවික මරන්න සූදානමක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු
ගමේ පාසල් දෙකකට ජනපති කාර්යාලයෙන් පැළ තෑගි
බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්ය
අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නෑ
ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේ

