රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කර රුසියාවෙන් යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා කොටස් හතරකින් යුත් සැලසුමක් බ්රිතාන්
දියත
වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායකයි
වසර දහයකට පසු ප්‍රථම වතාවට ස්ත්‍රී, පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායක වී ඇති බවත් එක්ස
ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්
’’මූල්‍ය වංචාවකට වැඩ තහනම් වෙච්ච කෙනෙක් කැබිනට්ටුවේ’’
පොහොර සංස්ථාවේ වැඩ කරන සමයේ මුල්‍ය වංචා දූෂණයක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරය
’’මට තියෙන්නෙ කාලකන්නි සතුටක්’’
ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට ඇවිත් වෘත්තීය සමිති වලටම කෙලවීම ගැන තමාට කාලකන්නි සතුටක් තිබෙන්නේ යැයි සමගි ජන බ
කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි
යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 90 කට අධික වටිනාකමින් යුතු කේ
මඩකළපු දුම්රිය මාර්ගයේ කාල සටහන වෙනස් කරයි
අලි ගැටෙන මඩකළපුව මාර්ගයේ දුම්රිය කාලසටහන ලබන 7 වැනි දා සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඉන්ධන ඇනවුම් කරන්නේ නෑ
ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කුමන ප්‍රකාශ
2025 ඔස්කාර් සිනමා උළෙල
බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනිය
කාන්තාවන්ට ජාතික සතියක්
මෙම මස 8 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක් ’ තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ
ගෝඨගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්
ගෝඨාභයගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේම ඇමතිවරයෙක් බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් ම
සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්?
මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධ
පානදුරේ වඳුරට නිවන් සැප ලැබේවා
මෙරට විදුලි බල පද්ධතියේ දුර්වලතාවය තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ පානදුරේ වඳුරාට පින් සිද්ධ වෙන්න යැයි සමගි ජන බල
මඩකළපුව-කොළඹ දුම්රියට වන අලියෙකු හැපිලා
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට අද(03 ) මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු ගැටීමෙන් අලිය
වන අලි පහරින් ගොවියා මරුට
සිය කුඹුරේ පැල් රකිමින් සිටි 51 හැවිරිදි ගොවියෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි තන්තිරි
පාසල් වෑන් රිය ගසක හැපී සිසුන් 12 ක් රෝහලේ
පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පම
පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් දැරියකට හදි කරන්න හදලා
පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතව
පොලිස් නිල නිවෙස් භූමියේ ආයුධ ගබඩාවක්
ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගි
පොලිස් අණ නොතැකූ ටිපරයට වෙඩි
යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අ
අදත් තැනින් තැන වැසි
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත
සඳට ගිය නිල් භූතයා ඡායාරූප එවලා
ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවි
විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක ව
’’මහත’’ මට්ටු කරන්න පෝෂණ වැඩසටහනක් අරඹයි
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය
දළදා දැක්මට දින නියම වේ
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට 27 වැ
සිසුවාට පහරදුන් විදුහල්පති රිමාන්ඩ්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු
ගම් වැදුණු සතුන් ගණන් කරන්න යයි
ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂික
නිල් භූතයා හඳට ගොඩබසී
‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම සඳ ගවේෂණයට යැවූ ‘බ්ලූ ගෝස්ට්’ (Blue Ghost) රොබෝ ගවේෂණ යානය අද (
ලුණු මිල අඩු කරන්න සාකච්ඡා
කර්මාන්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම
ඉන්ධන බෙදුම්කරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නො

