දකුණු ආසියා කලාපීය රටවල් පහක වයස අවුරු 14 ත් 16 ත් අතර යොවුන් දරුවෝ පිරිසක් අධ්‍යාපනික සංස්කෘතික ක්‍රීඩා හා ව
එසැණ පුවත්
නැති වූ හතළිස්දහසක් ෂැඩෝ වික්‍රමයෙන් සොයා ගනී
රුපියල් 40000ක මුදල් පසුම්බියක් සොයාදීමට බදුල්ල පොලිසියේ නිළ සුනඛ ෂැඩෝ සමත් විය. සැකකරුවෙක් ද අත්අඩංගවට ගනු ලැබීය.
හුන්නස්ගිරිවත්තේ අක්කරයක් දැවේ
මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරිවත්තේ ඇතිවූ ගින්නකින් අක්කරයක් පමණ විනාශ වූ බව මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කිය
පතල කඩා වැටී පතල් සේවක මරුට
රත්නපුර දොඩම්පේ ප්‍රදේශයෙ හරහා ගලායන කලූගඟේ බුත්සරණාව නම් ස්ථානයේ වායු පීඩන යන්ත්‍රයක් මාර්ගයෙන් ගංඉවුර
ලෙඩ්ඩු ‘බේත්‘ දෙති
පේරාදෙනි රෝහලේ නේවාසිකයන් පිරිසක් මානසික වාට්ටුවේ රෝගියකු රෙද්දකින් වසාගෙන සිටීම නිසා ඔහු මිය ගිය බව මහේස්ත්&zw
රජයේ ඉඩම් විකුණා රිමාන්ඩ්
පුත්තලමේ කල්පිටියේ ව්‍යාජ වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් ජා-ඇල උදම්මිට යමුනා නිරංජනී සේරසිංහ මහත්මියගෙන්
දමන ඡන්දෙ අයවැයට නොදමයි
පොලිස් මුරකා මැද උප සභාපතිගේ ප්‍රධානත්වයෙන් දමන ප්‍රාදේශීය සභාවේ පැවැත්වූ අයවැය දෙවැනිවර කියවීම මින් මද වේල
කැනඩා මන්ත්‍රීනි උතුරේ
පෞද්ගලික සංචාරක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා සිත් සබේෂන් මහත්මිය හා
ජර්මන් පුරපති මිහින්තලේදි මහණ වේ
ජර්මනියේ ඔබර්ඩොර්ෆ් නගරාධිපති හර්මන් ආකර් මිහින්තලයේ රජ මහා විහාරයේ දී අද තාවකාලික පැවිද්ද ලැබීය. මිහින්තල
දමන අයවැය විවාදය උප සභාපතිගේ ප්‍රධානත්වයෙන්
දමන ප්‍රාදේශිය සභාවේ සභාපති බිම ඇඳවැටි රෝහල් ගත කිරීමෙන් පසු උප සභාපතිගේ ප්‍රධානත්වයෙන් අයවැය දෙවැනි වර කියැ
උහන ප්‍රා සභාව දින නියමයක් නැතිව කල් තබයි
උහන ප්‍රාදේශිය සභා අයවැය දෙවනිවර කියැවීම දින නියමයක් නැතිව අද කල් තැබිණි. දෙසැම්බර් 21 වැනිදා අයවැය වැඩි ඡන්ද
දුම්රිය වෑන් රියක් ඇඳගෙන යයි
හික්කඩුවේදී දුම්රියක හැපුණු වෑන් රියක් මීටර් 200 ක් පමණ රේල් පාරේ ඇඳී ගිය බවත් රියදුරු රෝහල් ගත කළ බවත් පොලීසිය
සිංහයා ගවයාට පරදී
සිංහයන් දෙදෙනෙකුගේ ග්‍රහණයට අසුවී මරණය පෙනී පෙනී සිටි තරුණ මී ගවයකුව එම රැලේ තවත් මී ගවයින් දෙදෙනකු විසින් &nbs
අපුර වැසිකිළි කැමරාව වර්ජනයකුත් හදයි
අනුරාධපුර රෝහලේ හෙදි වැසිකිළියක කැමරාවක් සවි කළැයි කියන දොස්තරට එරෙහිව පියවර නොගත්තැයි විරෝධය පළ කරමින් එහි ක
දමන සභාපති අයවැය ඡන්දෙට කලින් ඇද වැටේ
දමන ප්‍රාදේශිය සභාවේ සභාපති නන්දන මහින්ද ගුණවර්ධන මහතා අද අය වැය විවාදයට එද්දී බිම ඇඳ වැටී අම්පාර රෝහ
හැඳු පුතාගෙන් නොළද ලෙන්ගතුකම පොලිස් දුවගෙන්
මාස ගණනාවක් කාමරයක දමා සිරකැර සිටි 84 හැවිරිදි මවක් දඹුල්ල හීන්මොරගොල්ල ව්‍යාපාරික නිවසකින් මුදාගෙන දඹු
පැරිසියේ තෙමහල් බුදු මැදුරක්
ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඤාණි
දින හයකට සූර් රියදුරෝ 1500ක්
දෙසැම්බර 24 වැනි දා සවස හයට ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ දී අද උදේ වන විට බීමත් රියදුරන් 1556ක
හෝමාගම අය වැය පරාදයි
හෝමාගම ප්‍රාදේශිය සභාවේ දෙවැනිවර අයවැය කියැවීම වැඩි ඡන්ද දෙකකින් පරාජය විය. පක්ෂව ඡන්ද 10 ක් ද විපක්ෂව ඡන්ද 12
වැලි යටින් ලක්ෂ හතරක තේක්ක මතු වේ
ලග්ගල වැල්ලේවල රක්ෂිතයෙන් අනවසරයෙන් කැපු තේක්ක කඳන් 36 ක් වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් වැලි යට සඟවා හොරෙන් ර
ලක්ෂ හය හමාරක දුම්වැටි හොරෙන් ගෙනල්ලා
රුපියල් හය ලක්ෂ හතලිස් හතර දහසක් වටිනා විදේශීය සිගරට් කාටුන් හාරසිය තිස් නමයක් ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්&zwj
හවස ඡන්දෙට රැකවරන මැද උදෙන්ම එති
දමන ප්‍රාදේශීය සභාවේ දෙවැනි වර අය වැය අද පස්වරු දෙකට නියමිතව තිබිය දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනෙක් පොලිස
විදුර වික්‍රමනායක සිංගප්පූරු ගෙන යයි
වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සිගප්පූරුව බලා රැග
කිඹුල් මස් කන්න ගිහින් අමාරුවේ
කිඹුලකු මරා මස් කළැයි කියන පුද්ගලයකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාවුල වැඩබලන මහේස්ත්&
නොනවත්වා ගිය රියේ රහස හෙළිවේ
අද අලුයම දෙකට පමණ මිනුවන්ගොඩ ඕපාත විදුලි බලාගාරය අවට ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් ජිප් රියක් ගැටීමෙන් පසු
තවත් මත් පැලෑටියක් කටුනායකදි අල්ලයි
කෙන්යාවේ සිට මෙරටට ගෙන ආ ‘‘කාත්‘‘ නැමැති මත් පැලෑටි කිලෝග්‍රෑම් පනහක් සමග ශ්‍රී ලාංකික තරුණයෙකු ක
දොම්පේ අය වැය ඒකමතිකව සම්මතයි
දොම්පේ ප්‍රාදේශීය සභා අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගේ සහභාගිත්වයෙන් පමණක් ඒකමතිකව සම්මත විය. විපක්ෂය සභා
ගලිගමු ගින්න නිමයි
ගලිගමුව කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක අද අලුයම හට ගත් ගින්න වැඩි හානියක් සිදු වන්නට පෙර නිවා දැමූ බව කම්හල් බ
දිනේෂ්ගෙන් හෝමාගම ප්‍රා මන්ත්‍රීට විශේෂ ලිපියක්
හෝමාගම ප්‍රාදේශීය සභාවේ මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාට අද ඔහුගේ නායකයා වන ඇමැති දිනේෂ් ගුණවර්ධ
අද කාලගුණය (දෙසැම්බර් 30)
දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වේ. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව ප

