සිංහයා ගවයාට පරදී


සිංහයන් දෙදෙනෙකුගේ ග්‍රහණයට අසුවී මරණය පෙනී පෙනී සිටි තරුණ මී ගවයකුව එම  රැලේ තවත් මී ගවයින් දෙදෙනකු විසින්  සිංහයකුට විශ්මිත ප්‍රහාරයක් එල්ල කොට බේරා ගත්තේය.

මෙම සිදුවීම පසුගියදා, ඔලිවර් හා ඉයන්මැතිසන් නමැති වාර්තාකරුවන් දෙදෙනා  ද.අප්‍රිකාවේ ක්රූගර් ජාතික වනෝද්‍යානයේදී වීඩියෝ ගතකළහ.

  මෙම ප්‍රහාරයෙන් සිංහයා මීටර් පහක් පමණ ඉහළට විසිවී ගියේය.