දොම්පේ අය වැය ඒකමතිකව සම්මතයි


දොම්පේ ප්‍රාදේශීය සභා අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගේ සහභාගිත්වයෙන් පමණක් ඒකමතිකව සම්මත විය.

විපක්ෂය සභාවට පැමිණියේ සියල්ල හමාර වීමෙන් පසුවය.