පෞද්ගලික සංචාරක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා සිත් සබේෂන් මහත්මිය හා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර විශේෂ හමුවක් අද යාපනයේදී පැවැත්විණි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතා උතුරු උතුරු පළාත් සභා මන්ත්‍රී හිටපු කොටි නායකයකු වු එළිලන්ගේ බිරිඳ වන ආනන්දි සෂිදරන් ද සහභාගී වුහ.
හමුවෙන් අනතුරුව ඇය සරණාගත කඳවුරු කිහිපය ද සංචාරය කළාය.