ලෙඩ්ඩු ‘බේත්‘ දෙති


පේරාදෙනි රෝහලේ නේවාසිකයන් පිරිසක් මානසික වාට්ටුවේ රෝගියකු රෙද්දකින් වසාගෙන සිටීම නිසා ඔහු මිය ගිය බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සඳහන් විය.