දෙසැම්බර 24 වැනි දා සවස හයට ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ දී අද උදේ වන විට බීමත් රියදුරන් 1556ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
බස් රථ හතක, යතුරුපැදි 858ක සහ ත්‍රීරෝද රථ 508ක් රියදුරෝ ඒ අතර වෙති.
අද උදෑසන හයෙන් අවසන් වූ පැය විසි හතරේ බීමත් රියදුරන් 251 දෙනකු අත්අඩංගුවට ගත් බවත්, වැඩිම ගම්පහින් බවත් කියයි.

