අද අලුයම දෙකට පමණ මිනුවන්ගොඩ ඕපාත විදුලි බලාගාරය අවට ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් ජිප් රියක් ගැටීමෙන් පසු පලා ගිය බව කියන වෑන්රියක් කොටුගොඩ දී අත්අඩංගුවට ගත් බව කියයි.
ඕපාතින් සොරා ගත් බව කියන ගවයකු වෑන් රිය සිටි බව ද පොලිසිය පවසයි.