දුම්රිය වෑන් රියක් ඇඳගෙන යයි


හික්කඩුවේදී දුම්රියක හැපුණු වෑන් රියක්  මීටර් 200 ක් පමණ රේල් පාරේ ඇඳී ගිය බවත් රියදුරු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.

වෑන් රියේ  රියදුරු පමණක්  සිටි බව පොලීසිය සදහන් කරයි.