තමා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර ගිවිසුමක් අත්සන් කළැයි සෞඛ්‍ය ඇමැති හා හිටපු එජාප මහ ලේකම් තිස්
එසැණ පුවත්
‘13 වැනි සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය ගැන පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බවත් ශ්&zw
මෛත්‍රීගේ එරාවුර් කාර්යාලයටත් ගහලා
එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලි
විධායකයේ වැඩි බලතල කපනවා : පළාත් සභා එහෙමමයි
විධායක ජනාධිපති ක්රමයේ අසීමිත බලතල කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට මෛත්‍රීපාල සිරිස
දරුවන් ඉගෙනගන්නවාට විපක්ෂය කැමැති නෑ
‘විපක්ෂයේ බලවේග පාසල් දරුවාට ලැබෙන සම්පත් පාසල් වාරය ආරම්භයේ ලැබෙනවාට කැමති නෑ.ඒ ඉඩ අහුරලා‘ යැයි අධ්‍ය
ගල්නෑව සභාපති අත් අඩංගුවේ
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකත්වයෙන් ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගමදී පැවති රැස්වීමකට පසුගිය 16 වැනිදා වෙඩි තබා
හක්ගල පාරට පස් කන්දක් එයි
වර්ෂාවත් සමග නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිත උද්‍යානය අසල පාරට පස් කන්දක් කඩා වැටී අද (25) පැය අටක්
මහින්දෝදය විවෘත කිරීම තාවකාලිකව නවත්වයි
මැතිවරණ සමයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි
අපුර සතියක්ම ගංවතුර
වරින්වර ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සමග අනුරාධපුර පූජා භූමියේ පහත් බිම් රැසක් අද දිනටත් ගං වතුරෙන් යට වී තිබි
යාපනය ඡන්ද නීති රකී
යාපනයේ ඡන්ද නීතිය රකින බව එහි වැසියෝ කියති. තෙල්ලිපලේ පිළිකා රෝහල අසල දැන්වීම් පුවරුවකද යාපනයේ සමූපකාර මණ්ඩලය ප
රජ මාවතේ සුදු සේල දෙකක්
මහවැලියේ පංච මහා ජලාශ පද්ධතියේ රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ දෙක වාන් දමයි.
පස් කන්ද දුම්රිය ගමන නවත්වයි
හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර කොළඹ-බදුල්ල තැපැල් දුම්රියේ එන්ජිම මතට පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ග
‘ආණ්ඩුව අල්ලස් පරීක්ෂණය යට ගහනවා‘
ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා රන්න නගරයේ පැවැති ජන හමුවකදී වංචා දූෂණ විමර්ශන කොමිසමේ සභා
නත්තල් සීයා බදුලු හිර ගෙදරටත් යයි
බදුල්ල පදවි රදගුරු වින්ස්ටන් ප්‍රනාන්දු බිෂොප්වරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල බන්ධනාගාරයේ විශේෂ නත්තල්
ඡන්ද ප්රචණ්ඩත්වය හෙළා දකිති
ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය නිසා සිදුවෙමින් පවතින ප්රචණ්ඩ ක්‍රියා මහා පිළිකුලෙන් හෙළා දකින බව
වළි කුකුළෝ දෙන්නෙක් හංසයා ළඟ
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එම්.උදය කුමාර් සහ නුවරඑළිය ප්‍රාදේශී
ගාල්ලේ පාලු නිවසක ඝාතනයක්
ගාල්ල නගරයේ ජාකොටුව වැල්ල ආසන්නයේ ඉදිකරමින් පවතින නිවසක තිබී පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි. පොල්ලකි
ඩිල්ශාන් ජනපතිට බැට් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් නුගේගොඩ දෙල්කඳ රැස්වීමක් සංවිධානය කරමින් සන්ධාන ජනප
පන්නිපිටිය මුද්‍රණාල හිමිකරුට පොලිස් ඇප
ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එජාපය නමින් ව්‍යාජ පොතක් මුද්&zwj
සන්ධාන කාර්යාලයට ගහක් වැටේ
උකුවෙල නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් මතට විශාල සියඹලා ගහක් කඩා වැටීමෙන් එහි
රිෂාඩ් ගෝලයෝ කින්නියා අයවැය පරාජය කරති
ත්‍රිකුණාමල කින්නියා නගර සභා අයවැය වැඩි ඡන්ද එකකින් පරාජය විය. නගර සභාපති එම්.මහරුෆ් හිල්වි මහතා අයවැය ඉදිරිපත
සෞදියේ ලාංකික ක්‍රිකට් තරගාවලිය 26 දා රියාද් නුවර
සෞදි අරාබියේ රියාද් නගරය කේන්ද්‍රගත කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සැහැල්ලු පන්දු ක්‍රීඩා සමාජය සංවිධානය
ඕස්ට්‍රේලියා පිම්ම වරදී
මීගමුවේ සිට දෙවුන්දරට පැමිණ මුහුදු මඟින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යන්නට ආ බව කියන 14 දෙනකු වෑන් රියක් සමඟ අත
පැය දෙකකින් දැදුරු ඔය පහළ නිම්නයට ගංවතුර ?
දැදුරු ඔය ජලාශයෙන් පහළ පෙදෙස්හි තව පැය දෙකකින් ගංවතුර තර්ජනයක් ඇති වෙතියි කුරුණෑගල දිසාපති එච්.එන්.පී.හිටිසේකර
ජෙරුසෙලමේ ගවලෙන වෙන්නප්පුවේ
වෙන්නප්පුව සහ දංකොටුව කතෝලික දේවස්ථාන 40ක කිතුණුවෝ වෙන්නප්පුව දේවස්ථානය ඉදිරිපිට අලංකාර නත්තල් කලාපයක් පිහිටව
සීතාවක ප්‍රා සභාව සන්ධානයට නැතිවේ?
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පස් දෙ
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබීයැයි දෙදෙනෙක් සැකපිට
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියක් පැවැත්වීමට නියමිතව තිබූ වැල්ලම්පිටියේ වේදිකාවකට වෙඩි තැබීයැයි සැකපිට ද
මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලයට සීල්
පොලිසිය සමග ගොස් පන්නිපිටියේ මුද්‍රණාලයක් වැටලූ මැතිවරණ කොමසාරිස්ගේ නිලධරයෝ එජාපයට එරෙහිව ගැසූ මඩ පෝස්ටර තො
පැය තුනට අනතුරු දෙකයි : අධිවේගේ 11ක් රෝහලේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පැය 3ක් තුළදී රිය අනතුරු 2කින් 11දෙනෙක් තුවාල ලදහ. වැස්සත් සමග මේ අනතුරු සිදුව
අසිරිමත් නත්තල උදාවෙයි
නත්තල සැමරීම වෙනුවෙන් විශේෂ නත්තල් දේව මෙහෙය පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි. කිතු උපත සිහිග

