පැය තුනට අනතුරු දෙකයි : අධිවේගේ 11ක් රෝහලේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පැය 3ක් තුළදී රිය අනතුරු 2කින් 11දෙනෙක් තුවාල ලදහ. 
වැස්සත් සමග මේ අනතුරු සිදුවිය. ජිප් රියක් පෙරළී තිදෙනෙක්ද , කතරගම යන පිරිසක් පාර වැරදී කොළඹ මාර්ගයට පැමිණීමෙන් සිදුවූ අනතුරකින් 8 දෙනෙක්ද තුවාල ලදහ.
DSC00055 DSC00065 DSC00069 DSC00074 vlcsnap-2014-12-25-12h17m06s9 vlcsnap-2014-12-25-12h18m46s157 vlcsnap-2014-12-25-12h18m46s157_1