අසිරිමත් නත්තල උදාවෙයි


නත්තල  සැමරීම වෙනුවෙන් විශේෂ නත්තල්  දේව මෙහෙය පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.
කිතු උපත සිහිගන්වමින් මධ්‍යම රාත්‍රී  12 ට ජේසු බිළිදු ගව ලෙනහි තැන්පත් කිරීමෙන් අනතුරුව දේව මෙහෙය ආරම්භ විය. 

600

04 06 08-(1)

ඡායාරූප - එච්.චන්දන

වීඩියෝ -  එච්.චන්දන

වතුකරයේ නත්තල් ප්‍රධාන නත්තල් දේව මෙහෙය හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේදී පැවැත්විණි.

DSC0544d2 DSC05428 DSC05431 DSC05432 DSC05442 DSC05449 DSC05454 DSC05457 DSC05458 DSC05462

ඡායාරූප - රංජිත් රාජපක්ෂ

වෙන්නප්පුව ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික කැරොල් ගී ප්‍රසංගය එරික් ප්‍රනාන්දු පියතුමන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වුණි. බණ්ඩිරිප්පුව ශුද්ධවූ ජපමාල දේවස්ථානයේ කැරොල් ගී කණ්ඩායම එහිදී ගී ගායනා කළේය.

IMG_8252

ඡයාරූපය - රවීන්ද්‍ර ලියනගේ