මෛත්‍රීගේ එරාවුර් කාර්යාලයටත් ගහලා


එරාවුර්හි  සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කැර ඇත.

නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ටී එම් වී පී පක්ෂයේ බව කියන පිරිසක් එම කාර්යාලයට පහරදී ඇතැයි  පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

safe_image

ඡායාරූප ඒ එෆ් පී අනුග්‍රහයෙනි