පස් කන්ද දුම්රිය ගමන නවත්වයි


හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර කොළඹ-බදුල්ල තැපැල් දුම්රියේ එන්ජිම මතට පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

පස් කඩා වැටීමෙන් දුම්රිය ද පීලි පැන්නේය.

දුම්රිය මාර්ගයේ පස් ඉවත්කරන තුරු බදුල්ලේ සිට කොළඹට යාමට තිබූ උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ විශේෂ දුම්රිය කිහිපයක්ද භාණ්ඩ ප්‍රවාහන දුම්රියද අවලංගු කර ඇත.

100_5096

100_5086