සන්ධාන කාර්යාලයට ගහක් වැටේ


උකුවෙල නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් මතට විශාල සියඹලා ගහක් කඩා වැටීමෙන් එහි වහලයට හා ගොඩනැගිල්ලට හානි සිදුව ඇත.

පවතින අධික වර්ෂාවත් සමඟ ගස කඩා වැටෙන්නට ඇතැයි කියති.

DSC_0862