බදුල්ල පදවි රදගුරු වින්ස්ටන් ප‍්‍රනාන්දු බිෂොප්වරයාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල බන්ධනාගාරයේ විශේෂ නත්තල් දේවමෙහෙයක් පැවැත්වුණි.
බන්ධනාගාර රැඳවියෝ සහ නිලධාරීහු ද ඊට සහභාගි වූහ.