රිෂාඩ් ගෝලයෝ කින්නියා අයවැය පරාජය කරති


ත්‍රිකුණාමල කින්නියා නගර සභා අයවැය වැඩි ඡන්ද එකකින් පරාජය විය. නගර සභාපති එම්.මහරුෆ් හිල්වි මහතා අයවැය ඉදිරිපත් කළේය. විපක්ෂව ඡන්ද 4ක්ද පක්ෂව ඡන්ද 3ක්ද ලැබිණි.

නගර සභාපති හිටපු ඇමති රිෂාඩ් බද්යුදීන්ගේ ආධාරකරුවෙකි.