මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියක් පැවැත්වීමට නියමිතව තිබූ වැල්ලම්පිටියේ වේදිකාවකට වෙඩි තැබීයැයි සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
වෙඩි තැබීමට පැමිණි එක් වාහනයක් මග දමා ගොස් තිබිය දී පොලිස් භාරයට ගෙන ඇත.
හදුනා ගත් තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

