ඕස්ට්‍රේලියා පිම්ම වරදී


මීගමුවේ සිට දෙවුන්දරට පැමිණ මුහුදු මඟින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යන්නට ආ බව කියන 14 දෙනකු වෑන් රියක් සමඟ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් එක් අයකු තැරුව්කරුට රුපියල් හාර ලක්ෂයක් ගෙවා ඇතැයි වාර්තාවේ.