දරුවන් ඉගෙනගන්නවාට විපක්ෂය කැමැති නෑ


‘විපක්ෂයේ බලවේග පාසල් දරුවාට ලැබෙන සම්පත්  පාසල් වාරය ආරම්භයේ ලැබෙනවාට කැමති නෑ.ඒ ඉඩ අහුරලා‘ යැයි  අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.