එසැණ පුවත්

මොරටුවේ ගින්නක්

මොරටුව අඟුලානේ ට්‍රාන්ස්පෝමර අලුත්වැඩියා කරන ස්ථානයක මීට සුළු වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

ගම්මන්පිළ අගු පිළේ

ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා සමඟ එක්ව එම පක්ෂයෙන් ඉවත්වූ එහි ප්‍රාදේශීය සභා මන