මහින්දට එරෙහි තවත් පැමිණිල්ලක්


පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු යැයි සඳහන් කරමින් කීපදෙනකු අතරේ රුපියල් ලක්ෂ 150ක් දී ඇති බවත් ඒ අතර සුනිල් ජයසේකර වන තමාගේ නමද තිබීමෙන් තමන් වික්ෂිප්ත වී ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද මාධ්‍යවේදී ජයසේකර මහතා පැමිණිලි කළේය.

නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා සමග පැමිණියේය.

RDS_0777 RDS_0785 RDS_0791

වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා