සරණාගතයා කැත වැඩක් කරයි


ඉන්දියා කතක (67) කෙළෙසී යැයි සැකපිට චෙන්නායිහි ශ්‍රී ලාංකික සරණාගතයෙක් කනපකුමරි මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි.

මිතුරන් සමඟ සවාරියක් ගොස් ඔහු මහලු කතට අතවර කර සැඟවී සිටි බව කියයි.