‘ස්ථාන කීපයකට අද රාත්‍රී වැසි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන කිහිපයක අද රාත්රියේදී වැසි හෝ ගිගිරුම් 14 March 2016
චම්පිකගේ දුරකථන වාර්තා පරීක්ෂාවට අවසර රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන වාර්තා පරික්ෂා කර බැලීම සදහා කොළඹ අතිරේ 14 March 2016
ශාන්ත සෙබස්තියන් විදුහල්පති විශ්‍රාම ගනී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ විදුහල්පති බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා හෙට (15) ධුරයෙන් සමු ගනී. විදුහලේ දියුණුවට මහා මෙහෙවරක 14 March 2016
යුද්ධයෙන් හෙම්බත් වු ගම් වලටත් විදෙස් අතහිත රටවල් 33 තානාපතිවරු, මහ කොමසාරිස්වරු සහ නියෝජිතයෝ අද (14) පොළොන්නරුව, මැදිරිගිරිය සහ වැලිකන්දේ සංචාරය කරති. යුද්ධයේ බලපෑමට ලක්වූ මේ 14 March 2016
කුවේට් - ශ්‍රී ලංකා සංස්කෘතික සතියක් කුවේට් - ශ්‍රී ලංකා සංස්කෘතික සතිය පසුගියදා ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික නර්ත 14 March 2016
පරිස්සම ඈලියාවට යයි මව එතෙර රැකියාවට ගොස් සිටියදී බාල වයස්කාර දැරියක් කෙළෙසූ පියකුට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු හේමා ස්වර්ණාධිපති මහත්මිය වසර 14 March 2016
ලුණු පදමට එයි හම්බන්තොට මහ ලේවායේ ලුණු එකතු කිරීම ආරම්භ වි ලුණු තොග වෙළඳ පොළට යැවිම පසුගිය සතියේ සිට ආරම්භ කර ඇති බව ලංකා ලුණු සමාගමේ විධායක 14 March 2016
පොලිස් පොතෙන් හොරණ දැව පදම්කරන ආයතනයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. සීදුව පාසලක විදුහල්පති මාරු කර යැවීමට විරුද්ධව දෙමාපියන් පිරිසක් ප 14 March 2016
අද කාලගුණය ශ්‍රී ලංකාෙව් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, 14 March 2016
සපුගස්කන්ද විශාඛාවෝ 25 වසර සමරති සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන පා ගමන මාර්තු මස 20 වැනිදා ද, පිරිත් පිංකම මාර්තු 25 වැන 13 March 2016
ගුරුකුල ආදි සිසු හමුව 20 වැනිදා කැලණිය ගුරුකුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මාර්තු මස 20 වැනිදා උදේ 9.00 ට එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාව 13 March 2016
අලුත් සහලින් බුදුන් පිදෙයි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාවේදී වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය දෙවන වරටත් ඉරිදා (12) 13 March 2016
ගම්පහ භික්ෂු නේවාසිකාගාරයට ජර්මනියෙනුත් උදව් ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද පිරිවෙනේ 13 March 2016
'මෙඩ් රූ' ප්‍රදර්ශනය මාර්තු 24 - 29 දක්වා රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨය සංවිධානය කරනු ලබන ‘‘රුහුණු වෙද විදු අබිමන්“ වෛද්‍ය ප්‍රදර්ශනය මාර්තු මස 24 සිට 29 දින දක්වා ගාල්ල 11 March 2016
මහාචාර්ය ප්‍රසන්න මහඋල්පත දැයෙන් සමුගනී කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසන්න මහඋල්පත මහතා කාලයක සිට මොළයේ පිළිකාවකින් අසනීපව සිට 11 වැනි දා පෙර 11 March 2016
'වීනෝ' මිලානෝවල ඉතාලියේ ශ්‍රී ලංකා නූන් යූත් ක්‍රීඩා සමාජය සංවිධානය කරන ත්‍රී පුද්ගල ප්‍රසංගයක් මාර්තු 13 වැනිදා සවස 6 ට වීයා පාදෝවා නො: 54 ම 11 March 2016
'හෙළ ගී දැහැන' මාර්තු 12 වැනිදා ඉතාලියේ මිලානෝ පහන්වැට විදේශ කමිටුව සංවිධානය කරන 'හෙළ ගී දැහැන' ප්‍රසංගය මාර්තු 12 වැනිදා සවස 6.30 ට ෆාමගොස්තා චෙන්තො අස්තේරිය 11 March 2016
මෙස්සීනා තානාපති සේවය සංකා පැලස්හහී දී ඉතාලියේ මෙස්සීනා නගරයේ තානාපති ජංගම සේවාව මාර්තු 12 සහ 13 දෙදින උදේ 9 සිට මෙස්සීනා ප්‍රදේශයේ පියස්සා යුනියොන් යුරෝපෙයා 'සංකා පැලස 11 March 2016
‘පළාත් කීපයකට හෙට උදෑසන වැසි‘ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති 11 March 2016
මහේෂ් ගංගානාත්ගේ ප්‍රදර්ශනය ඉරිදා දක්වා නව පරපුරේ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන මහේෂ් ගංගානාත්ගේ ප්‍රථම ඒක පුද්ගල කළු සුදු ඡdයාරූප දැක්ම අද (11) සිට 13 වැනිදා දක්වා පෙ.ව. 930 සි 11 March 2016
මෝදිගේ තෑග්ගේ ප්‍රථම රිය ලංකාවේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට තෑගි කළ ගිලන් රිය 80 න් ගිලන් රියක් දැන් ශ්‍රී ලංකාවට එවා ඇත. හදිසි රෝගීන් රෝහලට රැග 11 March 2016
අදිසි ඇස් අඳුර පරදන්න පාගමනක් “අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කළ පා ගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කො 11 March 2016
‘ලෝක වකුගඩු දිනය සැමරේ‘ ලෝක වකුගඩු දිනය සමරා සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක් අද (10) මහවැලි කේන්ද්‍රය දී විශේෂ කාර්යභාර අමාත්‍ය අචාර 10 March 2016
‘අතිරික්ත වී තොග සත්ත්ව ආහාරවලට‘ ‘අපේ රටේ වී නිෂ්පාදනය රටේ පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩිවී තිබෙනවා. ඒ නිසා වී අතිරික්තයක් තිබෙනවා. එම වී අතිරික්ත සත්ත්ව ආහාර සඳ 10 March 2016
අස්ගිරි නාහිමියන්ට විමල්ගේ ශෝකය ගලගම ශ්‍රී අත්ථදස්සී සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ සිය සාතිශය සංවේග 10 March 2016
‘පළාත් කීපයකට අදත් වැසි‘ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින් තැන අද (10) රාත්රියේදී වැසි හෝ ගිගිරුම් සහිත ව 10 March 2016
මාවනානේ පේමානන්ද නාහිමි සමරුව සිකුරාදා ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික හිමියන් ඇතුළු අගනා සිසු පරපුරක් බිහි කළ කීර්තිමත් සඟරුවනක්ව වැඩ විසූ මාවනානේ පේමානන්ද හිම 10 March 2016
දඩ කොලෙන් මඟ මරුවා පන්නන්න බෑ ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු සියයට 13කින් අඩුවී ඇතැයි ගාල්ල කොට්ඨාසයේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ භාර සහකාර පොලිස් අධිකාරී විජිත ර 10 March 2016
උතුරු කොරියාව මිසයිල අත්හදා බැලේ උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් මුහුදට එල්ල කර ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසන බව බීබීසී පුවත් සේවය වා 10 March 2016
මන්ත්‍රී සංගමය කාන්තා දිනය සමරයි ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිමේ උත්සවය අගමැති රනිල් 10 March 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025