හම්බන්තොට මහ ලේවායේ ලුණු එකතු කිරීම ආරම්භ වි ලුණු තොග වෙළඳ පොළට යැවිම පසුගිය සතියේ සිට ආරම්භ කර ඇති බව ලංකා ලුණු සමාගමේ විධායක අධ්‍යක්ෂ කීර්ති මුණසිංහ මහතා කියයි.
පසුගිය වසරේ දි හම්බන්තොට අධික වැසි නිසා මහලේවායේ ලුණු නිෂ්පාදනය කිරීමට නොහැකි වූ හෙයින් මේ වසර ආරම්භයේ දීම මහ ලේවායේ ලුණු මිදීම ආරම්භ වූ හෙයින් මේ වසරේ හොඳ අස්වැන්නක් ලැබෙන බව ඔහු කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd