ඉතාලියේ මිලානෝ පහන්වැට විදේශ කමිටුව සංවිධානය කරන 'හෙළ ගී දැහැන' ප‍්‍රසංගය මාර්තු 12 වැනිදා සවස 6.30 ට ෆාමගොස්තා චෙන්තො අස්තේරියා ශාලාවේදී පැවැත් වීමට යයි.
ඇන්ටන් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ සප්ත කළණි වාදක මඩුල්ල සංගීතය සපයන බව සංවිධායකයෝ කියති.
2025 සැප්තැම්බර් මස 17
51
0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2025 සැප්තැම්බර් මස 11
884
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
266
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
'හෙළ ගී දැහැන' මාර්තු 12 වැනිදා