IMG-LOGO

ශාන්ත සෙබස්තියන් විදුහල්පති විශ්‍රාම ගනී

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ විදුහල්පති බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා හෙට (15) ධුරයෙන් සමු ගනී.  විදුහලේ දියුණුවට මහා මෙහෙවරක් කළ ප්‍රනාන්දුපුල්ලේ පියතුමාගේ නොමද ඇපකැපවීම නිසා උසස් පෙළ වාණිජ අංශයෙන් ශ්‍රී ලංකාවේ තෙවැනි ශිෂ්‍යයා බිහි කිරිමට හැකි විය. එතුමන් සැම විටම කියාසිටියේ ජේසුස් වහන්සේ, බුදුන් වහන්සේ, මහම්මත්තුමා වැනි ආගමික නායකයන් මානව සමාජය ගොඩ නගා ජාතික වටිනාකම් කිරිමට ගත් උත්සාහය අගය කරන බවයි.

බයිබලය, ධම්මපදයෙන් හා කුරාණයෙන් ලැබෙන ආදර්ශය මානව ප්‍රේමයට  මුල් කරගත් සමාජයක් බිහිකිරිම හැකි බව ප්‍රනාන්දුපුල්ලේ පියතුමා නිතරම කියයි.

මීගමුව ඇත්ගාලේ දී 1956 මාර්තු 15 වැනි දා  ඉපදුණු ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පියා ද ගුරුවරයෙකි. මව බාබරා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. කතෝලික පාසල් පද්ධතියේ පරිපාලන කටයුතු සිදු කිරිම තමන් ලත් මහඟු අත්දැකිමක් බව ඔහු පවසයි.

විදුහලේ දියුණුවට  ඔහු කළ මෙහෙවර ගැන ඇසු විට කීවේ ‘පාසලේ සිසුන් , ගුරුවරුන් , මව්පියන් එයට සාක්කි දරනු ඇති බවයි’



අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහල්පති විශ්‍රාම ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site