රටවල් 33 තානාපතිවරු, මහ කොමසාරිස්වරු සහ නියෝජිතයෝ අද (14) පොළොන්නරුව, මැදිරිගිරිය සහ වැලිකන්දේ සංචාරය කරති.
යුද්ධයේ බලපෑමට ලක්වූ මේ දුෂ්කර ගම්මානවල සංවර්ධනය සඳහා විදෙස් රටවල සහය ලබා ගැනීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද්ධයෙන් හෙම්බත් වු ගම් වලටත් විදෙස් අතහිත