‘අපේ රටේ වී නිෂ්පාදනය රටේ පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩිවී තිබෙනවා. ඒ නිසා වී අතිරික්තයක් තිබෙනවා. එම වී අතිරික්ත සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීමට සිදුවී තිබෙනවා‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
අද (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ පැවසූ ඔහු අතිරික්ත වී තොග වෙළඳපොළට පැමිණියහොත් වෙළඳපොළේ වී මිල තවත් පහළ බසිනු ඇති බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd